Saturday 30th of May 2026

English Tamil
Advertiesment


මාලිමා අපායේ ඉන්ටවල් ළඟදීම ඉවරයි


2025-07-01 14881

 

(රටේ රාළ)

 

වැලිගම à¶´à·Š‍රාදේශීය සභාවේ බලය පිහිටවීමේදී මාලිමාව නටපු නාඩඟම මොනතරම් විහිළු සහගත එකක්ද කියලා රටම බලා හිටියා.හැබැයි à¶’ නාඩගම ඇතුලේ අතිශයින් භයානක දේශපාලන පණිවිඩයක් තියනවා.à¶’ මන්ත්‍රී ජෝඩුව පැහැරගෙන ගියා කියන මතය පාවිචිචි කරගෙන මාලිමාවේ ආධාරකරුවන් විශාල පිරිසක් වැලිගම à¶´à·Š‍රාදේශීය සභා ගොඩනැඟිල්ලට කඩාගෙන පනිනවා.පැනලා තමන්ගෙන් ගිලිහෙන සභාව පැවැත්වීම කල්දා ගන්නවා.පොලිසිය අන්ත අසරණ වෙලා බලා ඉන්නවා.පොලිස් සේවය නිවට නියාලු දීන තැනකට ඇදවට්ටලා ඉවරයි.

ඇත්තටම මේ සිද්ධිය නියම ගොන් à¶´à·’à¶§à¶´à¶­à¶šà¶§ අනුව à¶…à¶°à·Š‍යක්ෂණය කරපු නාට්ටියක් à¶¶à·€ ඕනි පොඩි ලමයෙකුට උනත් තේරෙනවා.රටේ රාළ කීයටවත් හිතන්නේ නෑ පොලිසියට à¶’ ගැන හොයලා යුක්තිය ඉෂ්ඨ කරන්න නෙවෙයි ඇත්ත රටට කියන්නවත් ඉඩක් හම්බවෙයි කියලා. මාලිමාවට බලය හිමි නොවුන පලාත් පාලන ආයතනවල බලයගැනීම වෙනුවෙන් මේ වගේ බාල à¶‹à¶´à¶šà·Š‍රම පාව්ච්චි කරන හැටි à¶…à¶´à·’ පහුගිය දවස්වල දිගටම දැක්කා.මේ හරහා ජවිපෙ තමන්ගේ නියම ම්ලේච්ඡ ස්වරූපය ලෝකෙටම පෙන්නුවා.

ඇත්තටම මෙතන à¶…à¶´à¶§ ගන්න තියන කතාව à¶•à¶š නෙවෙයි.à¶´à·Š‍රාදේශීය සභාවක බලය රැකගැනීම වෙනුවෙන් ජවිපෙ මේ වගේ ම්ලේච්ඡ තත්වයකට පත්වෙනවා නම් රටේ රාජ්‍ය බලය රැකගැනීම වෙනුවෙන් ජවිපෙ මොනවා නොකරයිද?à¶’ වෙනුවෙන් ඕනිම පාදඩ වැඩක් කරන්න එයාලා ලෑස්ති à¶¶à·€ දැන් පැහැදිලියි.à¶’ බලහත්කාරය වෙනුවෙන් තමයි මේ පාලාත් පාලන ආයතනවල බලය අල්ලන්න මෙච්චර මහන්සි වෙන්නේ. මෙතනින් එහාට à¶…à¶´à·’à¶§ දකින්න හම්බ වෙන්නේ පාතාල කල්ලිවලටත් එහා ගිය මාලිමාවේ පාතාල කොට්ඨාශ සභා කල්ලි à¶¶à·€ විපක්ෂය හොඳට මතක තියාගන්න ඕනි.

à¶Šà·…à¶Ÿ කෙටි කාලය ඇතුලේ මෙයාලා ඒවා වලංගු සංවිධාන බවට පත්කරන්නවා.ජවිපෙ මේ යමින් තියෙන්නේ ආය කිසිම දවසක,කිසිම කෙනෙකුට බලය දෙන ගමනක් නෙවෙයි.à¶Šà¶§ එරෙහිව අභියෝග කරන අයට මරණය දෙන්න උනත් එයාලා සුදානමි.à¶’ à¶¶à·€ හොඳින්ම දන්න හින්දයි පලාත් පාලන මැතිවරණයේදී මාලිමාව පරාජය කරන්න කියලා රටේ රාළ ජනතාවගෙන් ඉල්ලුවේ. ඇත්තටම ජනතාව පලාත් පාලන මැතිවරණයේ සමස්ථ à¶´à·Š‍රතිඵලය ඇතුලේ මාලිමාව පරාජය කළා. පරාජය කරලා විපක්ෂයට පොදු ජයග්‍රහණයක් අරන් දුන්නා.à¶’ ජයග්‍රහණය à¶‘à¶šà¶­à·” කරගන්න සජිත් à¶´à·Š‍රමුඛ විපක්ෂයට බැරිවුනා.

à¶’à¶š නිසා ජවිපෙ à¶´à·Š‍රජාතන්ත්රවාදය අතුගාලා දමමින් කරන්න යන මේ අපරාධයට ජවිපෙ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන විපක්ෂ කණ්ඩායම් වගකියන්න ඕනි.ජවිපෙ යන්න හදන මිනීමරු ගමනට එයාලත් සහය දීලා තියනවා.à¶’à¶š නිසා මහත්වරුනි ආයෙත් ඡන්ද නං මේ ආණ්ඩුව යටතේ බලාපොරොත්තු වෙන්න එපා.පලාත් සභා මැතිවරණය ඉන්දියාවේ බලපෑම මත කරයි කියලා à¶…à¶´à·’ බලාපොරොත්තු වෙනවා. හැබැයි මෙයාලා මුළු රටම ඉන්දියාවට පවලා දුන්නොත් ඉන්දියාව උනත් පලාත් සභාවලට ලොකු à¶´à·Š‍රෙෂර් à¶‘à¶šà¶šà·Š දාන්නේ නෑ.කොටස් වශයෙන් à¶…à¶´à·š රට යටත් කරගන්න හදන ඉන්දියාවේ දිගු කාලින සැලස්ම වෙනුවට ගෙඩිය පිටින් මේක දෙනවා නම් ඉන්දියාවටත් මොන පලාත් සභාද?

à¶…à¶´à·’ ඉන්දියාවේ à¶´à·Š‍රාන්තයක් වෙනවා නම් à¶’à¶š ඇතුලේ දෙමල නිජබිමක් ගැන කතා කරන්න ඉන්දියාව ඉඩදෙන්නේ නෑ.අනුර මාලිමාව නමින් ගෙනියන ජවිපෙ පාලනය ආරක්ෂා කරගන්න ඉන්දියාවට à¶‘à¶š පයින් රට පාවලා දෙන්න ලෑස්තියි. දැනටත් අනුර - මෝදී ගිවිසුම් හරහා à¶’ ගමනේ යම් දුරක් ගිහින් තියනවා.මීට කලින් රටේ රාළ කිව්වා à·…à¶Ÿ à¶‘à¶± ආර්ථික සහ දේශපාලන අර්බුදය ඉස්සරහා අනුරට තියෙන්නේ options තුනයි කියලා.

 

පලවෙනි එක ගෝඨාභය වගේ පැනලා යෑම

 

දෙක පොල්පොට් පන්නයේ මර්ධනීය à¶šà·Š‍රියාමාර්ගයකට යෑම.තුන රටේ අවශ්‍යතාවය තේරුම් අරගෙන à¶’ අනුව තීරණ ගැනීමයි.à¶’ යටතේ තමයි රටේ රාළ අනුරගේ නායකත්වය යටතේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න යෝජනා කරන්නේ.à¶’ සර්වපාක්ෂික ආණ්ඩුවට අවශ්‍ය මහජන සහයෝගය ලබාගැනීම වෙනුවෙන් මහජන කවුන්සිලයක් යෝජනා කරන්නේ.à¶Šà¶§ අමතරව රටේ පළල් ජනතා ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය දේශපාලන රිත්තකය දැන් ගොඩනැගිලා තියනවා.

තත්වය එහෙම තියෙද්දී මේ ආණ්ඩුව කරන වැඩවලින් තේරෙන්නේ අනුර රටේ රාළ කියන තුන්වෙනි à¶šà·Š‍රියාමාර්ගය ගැන හිතන්නේ නැතිව දෙවෙනි à¶šà·Š‍රියාමාර්ග අත්හදා බලන්න හදනවා කියලයි.පලාත් පාලන මැතිවරණයෙන් පස්සේ ආණ්ඩුව වැඩි වශයෙන් à¶¶à¶» වෙන්නේ මර්ධනීය à¶šà·Š‍රියාමාර්ග පැත්තට.ආණ්ඩුවේ උත්සාහය වෙලා තියෙන්නේ à¶…à¶´à·š රට ජාත්‍යන්තර දඩබිමක් වෙන්න ඉඩහරිමින් තමන්ගේ බලය රැකගැනීමටයි.ජිනීවා මානව හිමිකම් ගැටයට රට තල්ලු කරමින් ජාත්‍යන්තර අධිකරණ වෙත à¶…à¶´à·š රණවිරුවන් බිලිදෙමින් ඇමරිකානු සහ ඉන්දීය සහය සහිත රූකඩ පාලනයක් පවත්වාගෙන යන්නයි.

à¶’ වෙනුවෙන් ඇමරිකාව සහ ඉන්දියාව සතුටු කරන්න තමන්ගේ ඇඳිවත උනත් ගලවලා දෙන්න රූකඩ අනුර කුමාර à¶´à·Š‍රමුඛ මාලිමාව එකඟතාවයක ඉන්නවා.රට ඇතුලේ නැගීඑන ආර්ථික සහ දේශපාලන අර්බුදයට සමාන්තරව රට ඇතුලේ දැවැන්ත මර්ධනයක් à¶šà·Š‍රියාත්මක කරන්න මේ අය ලෑස්ති වෙන à¶¶à·€ රටේ රාළට ඉවෙන් වගේ දැනෙනවා.මේ දක්වා තමන්ට ආපු අවස්ථා සියල්ල අහිමි කරගත්ත මේ මැටි මෝල් විපක්ෂ නායකයා සහ විපක්ෂයත් දැන් තමන්ගේ අවසන් දේශපාලන කඩයිම දක්වා ළඟාවෙලා ඉන්නවා.

දැන්වත් විපක්ෂය එකාබද්ධ à¶šà·Š‍රියාමාර්ගයකට ආවේ නැත්තං ඔය බෙදිලා ඉන්න පුංචි පුංචි කෑලි à¶§à·’à¶šà¶­à·Š එක්කම අභාවයට යන්න තමයි වෙන්නේ.à¶’ නිසා විපක්ෂය කොන්දේසි විරහිත එක්සත් à¶šà·Š‍රියාමාර්ගයකට ලෑස්ති වෙන්න ඕනි.මූලික කාරණා හයක් මත විපක්ෂයට එක්සත් à¶šà·Š‍රියාමාර්ගයකට එන්න පුළුවන්.01 මේ ආණ්ඩුව රටට කරන ආර්ථික විනාශය සහ ජනතාව මත à¶¶à¶» පැටවීමට පොදුවේ එරෙහි වෙන්න පුළුවන්.02 ආණ්ඩුව රටේ à¶´à·Š‍රජාතන්ත්‍රවාදය අහෝසි කරමින් මේ යන්න හදන අත්තනෝමතික ගමන නතර කිරීම වෙනුවෙන් à¶‘à¶šà¶­à·” වෙන්න පුළුවන්.

03 ආණ්ඩුවේ මහජන මර්ධනයකට අවශ්‍ය පිඹුරුපත් දැනටමත් පැලවත්ත මූලස්ථානයේ සකස් කරමින් ඉන්නවා,à¶’à¶šà¶§ එරෙහි වෙන්න ඕනි.04 මේ ආණ්ඩුව à¶…à¶´à·š රට ඇමරිකානු සහ ඉන්දියානු පිලිකන්නක් බවට පත්කරමින් ඉන්නවා.à¶…à¶´à·’à¶§ ස්වාධීන විදේශ à¶´à·Š‍රතිපත්තියක් නැති රාජ්‍ය තාන්ත්‍රික හුදකලා කිරීමකට ලක්කරමින් ඉන්නවැ.05 මේ අණ්ඩුව රටේ ඒකීයභාවයට එරෙහිව බෙදුම්වාදය à¶‘à¶šà·Šà¶š අත්වැල් බැදගෙන ඉන්නවා.06 à¶’ වගේම මහා සංස්කෘතික කප්පාදුවක් කරමින් අසංස්කෘතික මිනිහෙක් මේ රට මත නිර්මාණය කරමින් ඉන්නවා.මේ කාරණා හය විපක්ෂයට වගේම සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට බලපාන à¶´à·Š‍රශ්න වැලක් බවට පත්වෙලා.

දැන් à¶’ විනාශය ආරම්භ වෙලා ගමන යමින් තියනවා.මේ ගමන වහාම නැවැත්තුවේ නැතිනම් à¶­à·€ à¶§à·’à¶š දවසකින් විනාශය පිමි විදිහට එන්න පටන් ගන්නවා.එතකොට නවත්තන්න à¶¶à·‘.අඩුම ගානේ එතනට යන්න නොදී සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන තැනට මේ ආණ්ඩුව තල්ලු කරගන්න ඕනි.à¶’ සදහා මහජන බලපෑමක් අවශයයි.à¶’ මහජන බලපෑම කරන්න විපක්ෂයේ සමගිය අවශ්‍යයයි.à¶’ වගේම à¶…à¶´à·š රටේ නිවැරදි ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමට වහාම අවශයයි.

à¶’ වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත නායක හාමුදුරුවන්ගේ භූමිකාවට à¶´à¶« පොවන්න පුළුවන් සංඝ à¶´à·“à¶­à·˜ භූමිකාවක් දැන් මේ රටට à¶…à¶­à·Š‍යවශ්‍යයි.

 

 

Advertiesment